Interstellar කතාව තේරෙන විදිහට | Sinhala Review
About
No channel description available.
Latest Posts
No results found. Try different keywords.
Video Description
Copyright issue එකක් නිසා originally upload කරපු video එක block වෙලා තියෙන්නේ. ඒ නිසා මේ re-upload එකේ Interstellar movie එකේ දර්ශණ effects පාවිච්චි කරලා වෙනස් කරලා තියෙන්නේ. මේ review එක කරද්දී, video එකට දැම්ම වගේම ප්‍රමාණයක් අයින් කරන්න උනා, video එකේ දිග වැඩි වෙන නිසා. ඒ දේවල් කිහිපයක් පහතින් සටහන් කරනවා. 1) Black hole එකක් properties දෙකකින් පමණක් විස්තර කරන්න පුළුවන්. ස්කන්ධය (gravitational pull) සහ spin වෙන speed එක. Gargantua black hole එක ළඟ තියෙන Miller Planet එකේ පැයක්, පෘථිවියේ අවුරුදු 7ක් වෙන්න ඒ planet එක black hole එකට බොහෝ සමීප වෙන්න ඕන. Black hole එකෙන් ඒ planet එක ඇදලා ගන්න එක නවතින්න, planet එකට අවශ්‍ය කේන්ද්‍රාපසාරී බලය ලැබෙන්න Gargantua එයට spin වෙන්න පුළුවන් උපරිම වේගයට ආසන්න වේගයෙන් spin වෙනවා. Gargantua spin එක වටේ කලාපයටත් දැනෙනවා. ඒ දැනීමෙන් Miller planet එකත් වේගයෙන් පරිභ්‍රමණය වෙනවා. ඒ පරිභ්‍රමණයෙන් Gargantua gravitational pull එකට සමාන කේන්ද්‍රාපසාරී බලයක් හදාගන්න පුළුවන්. 2) Prof Brand විසඳන්න උත්සහ කළ සමීකරණය, Space සහ Time Warp එක ගැන ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය සහ Quantum Mechanics යන සමීකරණ දෙකම එකට එකතු කරපු එකක් (Unified Theory). Black hole එකක Singularity එක කියන්නේ space and time warp එක සහ Quantum Mechanics දෙකම එකට එකතු වෙන phenomenon එකක්. ඒ නිසයි ඔහුගේ සමීකරණය විසඳන්න Singularity එකේ දත්ත අවශ්‍ය වෙන්නේ. 3) චිත්‍රපටයේ හැටියට park කරලා තියෙන Endurance ship එකේ ඉඳන් Miller planet එකට එන්න Cooper ඇතුළු පිරිස එන Ranger යානය Neutron star (මිය ගිය තරුවක්) වටා sling shot එකක් කරනවා. නමුත් Miller Planet එක 3/C වේගයෙන් කැරකෙන නිසාත්, Gargantua gravity pull එක නිසා Endurance ship එකේ ඉඳන් Gargantua වෙත ඇදෙන Ranger යානයේ වේගය ඊට වඩා වැඩි නිසා, වේගයේ වෙනස හදාගන්න හරි නම් Ranger යානය, Nutron star එකක් වටේ නෙවෙයි, වෙනත් කුඩා black hole එකක් වටා sling shot එකක් කරන්න ඕන. ( C = ආලෝක වේගය) 4) Lazarus ව්‍යාපෘතියට ගිය අභ්‍යවකාශගාමින් වසර දෙකකට ජීවත් වෙන්න සැපයුම් අරගෙන ගියේ. ඔවුන් වාසයට සුදුසු පරිසරයක් හොයාගත්තම hypersleep එකකට ගිහින් ඉන්නවා. Timer එකකට හෝ ඔවුන් සොයාගෙන ආව කෙනෙක්ට ඕන උනොත් විතරයි hypersleep එකේ hibernate වෙලා ඉන්න කෙනෙක් අවදි වෙන්නේ. Endurance project එකට යන අයත් පෘථිවිය ආසන්න කලාපයේ ඉඳලා සෙනසුරු අසලට එනකම් ඉන්නේ hypersleep එකක. 5) ආදරය යනු කාලය, අවකාශය වගේම විශේෂ බලයක් බව මේ චිත්‍රපටියේ කියන්න උත්සහා කරනවා. Amelia Brand දෙවෙනියට යන ලෝකය විදිහට Edmond Planet එක යෝජනා කිරීම, Cooper Black hole එක ඇතුලට යාම වැනි දේ ආදරය නිසා සිදු උන ක්‍රියාවන්. 6) NASA ආයතනය වහන්න මිනිස්සුන්ගෙන් බලපෑම් එල්ල වෙද්දීත් Endurance ship එක හදමින් තිබුණේ. එය සෑදුවේ පෘථිවිය මත නෙවෙයි, අභ්‍යවකාශයේමයි. මේ යානය මුලින් හදමින් තිබුණේ සෞරග්‍රහ මණ්ඩලයේ planets අතර ගමන් කරන්න. නමුත් wormhole එක නිරීක්ෂණය කරාට පස්සේ, ඒක Cooper ඇතුළු පිරිස wormhole එක හරහා යවන්න පාවිච්චි කරා. ඒ වගේම මේ ship එකේ අලුත් ලෝකෙක තාවකාලික මධ්‍යස්ථානයක් හදන්න අවශ්‍ය resources වගේම සමහර ජීව DNA samples අරගෙන යන්නේ. 7) Review එකේ සඳහන් කරන LIGO ආයතනය ඇත්තමට තියෙන එකක්, ඒ ආයතනය දැනටමත් black holes ගණනාවකින් නිකුත් කෙරුණු gravity waves නිරීක්ෂණය කරලා තියෙනවා. 8) Gravity සමීකරණය විසඳීමෙන් ගුරුත්වාකර්ෂණ බලය මිනිස්සුන්ට අවශ්‍ය විදිහට හදන්න සහ යොදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැනට අපි භාවිතා කරන බොහෝ බලය මිනිසුන් විසින් ඇති කරන්න පුළුවන් උණාට, ගුරුත්ව බලය කියන්නේ space එකේ warp වීමෙන් ඇතිවන බලයක් නිසා, මිනිසුන්ට එය කෘතිමව harness කරන්න, manipualte කරන්න පුළුවන් කමක් නෑ. 9) අවසානයේදී Cooperට ඇත්තටම Amelia මුණ ගැසීමට යන්න පුළුවන් වෙයිද කියන එක පැහැදිලි නෑ. Cooper tesseract එකේ ඉඳන් quantum data communicate කරාට පස්සේ, tesseract එක විනාශ වුනා වගේ, Saturn කලාපයේ ඉඳන් Gargantua කලාපයට යන්න තිබුන wormhole එකත් වැසී ගොස් තිබුණොත්, ඔහුට Amelia සොයාගෙන යාම කිසිසේත් කරන්න පුළුවන් වෙන්නේ නෑ. මොකද Edmond Planet එක සහ Gargantua තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉඳලා ආලෝක වර්ෂ බිලියන ගණනකට එහායින්. In this review I talk about the story of the movie Interstellar. This is the Part 2 of my reviews of the movie Interstellar which was directed by Christopher Nolan. In this review, I talk about what happened in the movie and try to explain the theories behind some confusions. All the footages of movies and TV series used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses. Like My Facebook Page - fb.com/NathGOT Follow on Instagram - tv_nath Twitter – ghtvnath Chapters 00:00 Intro 01:14 Disaster to Earth 03:00 Discovery of Wormhole 04:54 Lazarus Project 06:02 Black holes and Singularity 07:59 Endurance Mission Plan A 09:35 Endurance Mission Plan B 10:30 3 Planets to Visit 11:52 Miller Planet 14:59 Mann Planet 17:57 Endurance ship at risk 20:02 Cooper jumps to Black hole 21:39 Tesseract 24:31 Gravity Equation Solved 25:57 Ending tags: Interstellar Review, Interstellar Review Sinhala, Interstellar ending explained, what happened in Interstellar, Sinhala movie reviews, sinhala tv series reviews, tv nath reviews
Upgrade Your Everyday
AI-recommended products based on this video

Kasa Smart Outdoor Smart Plug by TP-Link (KP400) - Smart WiFi Outlet with 2 Sockets, IP64 Waterproof, Works with Alexa and Google Home, 2.4GHz WiFi Required, No Hub Required, Sunset & Sunrise Offset

Wireless Earbuds Bluetooth 5.4 Headphones, 50H Playtime Stereo Earphones with ENC Noise Cancelling, IPX7 Waterproof Open Ear Buds with Ergonomic Earhook for Fitness/Sports/Workouts Black

Wireless Earbuds, Bluetooth 5.4 Headphones HiFi Stereo with 6 HD Mics, 2025 Active Noise Cancelling Earbuds, 36H Playtime and LED Display in Ear Earphones, IP7 Waterproof Wireless Headphones, Black

Wireless Earbuds, Sports Bluetooth Headphones, 80Hrs Playtime Ear Buds with LED Power Display, Noise Canceling Headset, IPX7 Waterproof Earphones for Workout/Running(Black)

Monster Open Ear Headphones AC330, Wireless Earbuds Bluetooth 5.4 with Clear Talk, Stylish Rotating Case with Lanyard, Type-C Charging, Comfort Fit, 24H Playback, IPX5 Water Resistant, Black

Brita Stainless Steel Premium Filtering Water Bottle, BPA-Free, Reusable, Insulated, Replaces 300 Plastic Water Bottles, Filter Lasts 2 Months or 40 Gallons, Includes 1 Filter, Carbon - 20 oz.

Simple Modern Filtered Water Bottle | Insulated Stainless-Steel Carbon Filter Travel Water Bottles | Reusable for Clean Drinking Water On The Go | 24oz, Sea Glass Sage

FITVII Health & Fitness Tracker (Answer/Make Calls), Smart Watch with 24/7 Heart Rate and Blood Pressure, Sleep Tracking Monitor, 120+ Sport Mode Activity Tracker

AYATAHA AYATAHA Smart Watch for Kids, Smartwatch Fitness Tracker for Boys Girls, Children's Activity Watch 37 Sports Modes SMS Notification, HD Full Touchscreen IP67 Waterproof, Blue

Iaret Iaret Smart Watch for Women, 1.83" HD Fitness Tracker with 4 Bands, Answer/Make Calls, Heart Rate/Sleep/SpO2/Step Tracking, 100+ Sport Modes, Android/iPhone Compatible Gift (Rose Gold)

Smart Watch for Men Women 1.8" Fitness Tracker, Bluetooth Call, DIY Dial, Heart Rate Sleep Blood Oxygen Monitor, 100+ Sports Modes, IP68 Waterproof Smartwatch for Android iPhone, Alexa Built-in

Hand Warmers 2 Pack, 14000mAh Rechargeable Hand Warmers, Electric Hand Warmer Reusable, Portable Power Bank USB Hand Warmers 4 Levels 8 Heating, Gifts for Raynauds Ski Golf Camping

Hand Warmers Rechargeable, 10000mAh Electric Heated Gloves Power Bank Portable Graphene Handwarmers Pouch with 3 Levels & Double-Sided Heating for Hunting Camping Golf Xmas Gifts for Women Men Kids

2Pack Rechargeable Hand Warmer, 8000mAh Electric Hand Warmer Power Bank, Portable USB-C Hand Warmer for Pocket, Reusable Hand Warmer Up to 8 hrs Each, Warm Gift for Men Women, for Hunting, Camping

GTOCE Portable Charger,40000mAh Power Bank with 22.5W Fast Charging LED Digital Display Battery Pack with 6 Outputs 2 Inputs, Type C Powerbank Portable Charger for iPhone 16 pro Samsung AirPods,Black

Monster Sleep Ear100 Ear Buds, Sleep Earbuds with Stereo Sound, Design for Side Sleeper, 32H Playtime, Bluetooth 6.0, ENC Noise Cancelling, IPX6 Waterproof Mini Headphones, Black

Hydroponics Growing System Indoor Garden - Herb Garden with Grow Light, 15 Pods Stainless Steel Indoor Garden Kit, Auto Timer, Gardening Gift for All Ages

Umbra Triflora Hanging Planter for Window, Indoor Herb Garden, Set of 5, White/Black

Large Hydroponics Growing System 14 Pods, Indoor Herb Garden with LED Grow Light, 5L Water Tank, Hydroponic Grow Kit with 3 Auto-Timers, Rotatable Light Panel and Child Lock for Home School Gardening

Hanging Planter Hanging Plant Holder, 6 Inch 4 Indoor Plant Pots, Wall/Window Plant Hanger Indoor Herb Garden

slopehill Multi Hair Stylers & Hair Straightener - 2 in 1 Wet to Dry Air Straightener and Hair Dryer Combo with High Speed Air + Rapid Heat-Up + Customizable Temperature(Pink)

Hi.FANCY Portable Laptop Stand with Dual Cooling Fans for 14-17inch Laptops, Grey, 23.5 x 25.9 x 0.95cm

Laptop Stand for Desk, Adjustable Laptop Riser ABS+Silicone Foldable Portable Laptop Holder, Ventilated Cooling Notebook Stand for 10-15.6” Laptops,Tablet-Black

JETech 5 in 1 Case for Samsung Galaxy S25 Ultra 5G with 2-Pack Each Tempered Glass Screen Protector and Camera Lens Protector, Non-Yellowing Shockproof Bumper Phone Cover (Clear)

TAURI for iPhone 17 Pro Max Case 6.9" with 1-Pack Screen Protector, Camera Lens Full Protection, Military-Grade Protection, Shockproof Transparent Back Bumper Phone Cover - Clear Global Recycled Standard

TAURI for iPhone 17 Pro Case 6.3" with 1-Pack Screen Protector, Camera Lens Full Protection, Military-Grade Protection, Shockproof Transparent Back Bumper Phone Cover - Clear Global Recycled Standard

JOINPAYA 1Set Rechargeable Hand Warmer Hand Heater for Winter Heating Levels Compact

Shakven Rechargeable Hand Warmer | Cute Comfortable Portable Hand Warmers,Ergonomic Adjustable Energy-Efficient Small Heater for Travel, Outdoor, Winter

OCOOPA IP45 Waterproof Hand Warmer Rechargeable, Up to 15hrs Heat,10000mAh Durable Quick Charge Electric Hand Heater, PD Compatible, 3 Levels for Outdoors, Heavy Duty, H01-PD PRO
